ළමුන් සඳහා බයිබලය

බයිබලයේ ඔබේ ප්‍රියතම කථාන්තර. සම්පූර්ණයෙන්ම නොමිලේ.

අපගේ අරමුණ

මතෙව් 19:14 පදය: ජේසුස් වහන්සේ කතා කොට, .ළදරුවන්ට මා වෙත එන්න ඉඩ හරින්න; ඔවුන් නොවළක්වන්න; මන්ද, ස්වර්ග රාජ්‍යය මෙවැන්නන්ගේ ය” යි වදාළ සේක.

අන්තර් ජාලය, ජංගම දුරකථන, අතේ ගෙන යා හැකි දුරකථන, මුද්‍රිත වර්ණ පත්‍රිකා, ආදියෙන් උපුටාගත් භාෂා ගණනාවකින් යුත් බයිබල් කථාන්තර තුළින් සහ ළමුන් භාවිත කරන භාෂාවන්ගෙන් ළමුන් සඳහා නිර්මාණය කළ බයිබල් බෙදා හරින්නේ ළමුන්ට ජේසුස් වහන්සේ දැනගැනීමට ය.

මෙම බයිබල් කථාන්තර, ලෝකයේ ළමුන් බිලියන 1.8 වෙනුවෙන් හැකි සෑම තැනකටම බෙදාහැරීම සඳහාය.

පුවත් ලිපියට (Newsletter) එකතුවන්න

Receive

Instagram
Twitter
Facebook
TikTok
YouTube

මෙම වෙබ් අඩවිය තුළ තිබෙන සෑම නිෂ්පාදනයක්ම ව්‍යාපාරික නොවන පරිහරණය සඳහා නොමිලේ ලබාගත හැකි අතර © 2003 - 2024 දක්වා ළමුන් සඳහා බයිබලයට නීතිමය හිමිකම් ඇත.